Home Local News Room : අනෝජන්ගේ මරණ දඬුවමට සහනයක් ඉල්ලා ජනපති අනුර ලිපියකට අත්සන්...

News Room : අනෝජන්ගේ මරණ දඬුවමට සහනයක් ඉල්ලා ජනපති අනුර ලිපියකට අත්සන් තබයි… නියෝජ්‍ය කථානායක ඇතුළු පිරිසක් පිටත් කරයි ~

0
0

සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ගේ දඬුවමට සහනයක් ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා ලිපියක් සකසමින් සිටිනවා.

එම ලිපිය රැගෙන නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු පිරිසක් එරටට පිටව යාමට නියමිත බව අමාත්‍ය විජිත හේරත් මහතා අද සඳහන් කළා.
Play

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here