ඉදිරි අවුරුදු විස්සක කාලයක් වෙනුවෙන් වූ ‘හරිත පත්‍රිකාව’ නමින් වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබේ. දේශපාලන ක්ෂේත්රයේ රැඩිකල් වෙනස තහවුරු කිරීමට ශ්‍රී ලංකාව උදෙසා වූ පොදු දීර්ඝකාලීන ප්‍රතිපත්ති රාමුව වෙනුවෙන් කෙරෙන සාකච්ඡාමය ලේඛනයක් ලෙස මෙය ඉදිරිපත් කර තිබේ.
ථෙරවාදී ලක්ෂණ සහිත ආර්ථිකයක් මෙයින් යෝජනා කෙරෙයි. මාතෘකා නවයක් යටතේ විග්රහ කර ඇති මෙම හරිත පත්‍රිකාව මඟින් රටේ ඉදිරි අවුරුදු විස්ස සඳහා වූ ආර්ථික සැලසුම් පිළිබඳ සඳහන් කර ඇත. මෙම හරිත පත්‍රිකාව සම්බන්ධයෙන් ඉදිරියේදී පක්ෂ අභ්‍යන්තරයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
මේ පුවත තව අයට බලන්න







