Home Local News Room : බෝට්ටු ස්කිපර්වරයා ඝාතනය කර ඕලුගලගේ නිවසට හිස ගෙන යාමට...

News Room : බෝට්ටු ස්කිපර්වරයා ඝාතනය කර ඕලුගලගේ නිවසට හිස ගෙන යාමට ආ කුලී ඝාතකයන් දෙදෙනෙක් අල්ලයි… කපන්න ගෙනා කඩුත් හසුවේ! ~

0
0

රුපියල් කෝටි 500 කට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මිරිස්සේදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට උපාය දූතයා ලෙස කටයුතු කළ බෝට්ටු ස්කිපර්වරයා ඝාතනය කර, ඔහුගේ හිස අදාළ වැටලීමට නායකත්වය දුන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ නිවසට ගෙන ගොස් තැබීමේ අමානුෂික කොන්ත්‍රාත්තුව භාරගත් පාතාල අපරාධකරුවන් දෙදෙනෙකු කඩවත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here