Home Local News Room : ඥානසාර හිමි වෙනුවෙන් ආදරයේ අත්සන් ලක්ෂ 50 ක් එකතු...

News Room : ඥානසාර හිමි වෙනුවෙන් ආදරයේ අත්සන් ලක්ෂ 50 ක් එකතු කරන්න ගිය තිත්තගල්ලේ ආනන්ද සිරි හිමියන්ට අනුරාධපුරයේදී මුහුණ දෙන්න වුණු අමිහිරි අත්දැකීම…. ~

0
0

ඥානසාර හිමි වෙනුවෙන් ආදරයේ අත්සන් ලක්ෂ 50 ක් එකතු කිරීමට යන ගමනේදී අනුරාධපුරයේදී තිත්තගල්ලේ ආනන්ද සිරි හිමියන්ට අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා.

ඒ මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවෙකු විසින් තිත්තගල්ලේ හිමි ඇතුළු පිරිස සමඟ බහින්බස්වීමක් ඇති කර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here