Home Local News Room : ඥාණසාර හිමි සිවුරු ගලවා මාංචු දමා සිරකරු ඇදුමින් උසාවියට...

News Room : ඥාණසාර හිමි සිවුරු ගලවා මාංචු දමා සිරකරු ඇදුමින් උසාවියට ගෙනේ! ~

0
0

බන්ධනාගාරගතව පසුවන බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) පෙරවරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය. උන්වහන්සේ සිවුර වෙනුවට ගිහි ඇඳුමින් සැරසී අධිකරණය වෙත කැඳවාගෙන ඒම මෙහිදී විශේෂත්වයක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here