Home Local News Room : SaudiSupreme Court set aside death sentence against Anojan Sivarasa...

News Room : SaudiSupreme Court set aside death sentence against Anojan Sivarasa – Deputy Minister ~

0
0
අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ. 2026 ඔක්තෝබර් 13 වැනිදා මෙම තීරණය ගෙන ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රජය අඛණ්ඩව සිදුකළ රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය මැදිහත්වීම් හේතු වී ඇති බව අදාළ ප්‍රකාශයේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදුන් සෞදි අරාබි රජයට සිය ස්තුතිය පළ කර තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා සහ සාමාජිකයන් මෙන්ම ශ්‍රී ලංකා සහ සෞදි නීති කණ්ඩායම් ද මේ සඳහා දැක්වූ කැපවීම අගය කර ඇත.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here