පාස්කු මහ නඩුවෙන් වරදකරු වී බරපතල වැඩ සහිතව වසර 220 ක සිරදඩුවමක් අත්විදිමින් සිටින, නවුෆර් මවුලවීට එරෙහිව, කොළඹ විශේෂ ත්රීපුද්ගල මහාධිකරණ අද තවත් අවුරුදු 12 ක සිරදඩුවමක් නියම කළේ ය.
ඒ, 2018 වසරේදී වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්රදේශයේදී සහරාන් හෂීම් සහ තවත් අන්තවාදීන් පිරිසක් සමඟ එක්ව ගිනි අවි සහ පුපුරණ ද්රව්ය එක්රැස් කිරීමට අදාළ පවරා ඇති නඩුවේ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුවයි.
මේ පුවත තව අයට බලන්න