Home Local News Room : “විපක්ෂය විශාල කුමන්ත්‍රණයක් අටවගෙන යනවා… හැබැයි ජනතා ප්‍රතිචාරයක් නෑ!”...

News Room : “විපක්ෂය විශාල කුමන්ත්‍රණයක් අටවගෙන යනවා… හැබැයි ජනතා ප්‍රතිචාරයක් නෑ!” – වාසුදේව නානායක්කාර ~

0
0
ආණ්ඩුවට එරෙහිව දක්ෂිණාංශික පක්ෂ සියල්ල එකතු වී විශාල ඝෝෂාවක් කරමින් කුමන්ත්‍රණයක් දියත් කළ ද, ඊට ජනතාවගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබෙන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අයවැයෙන් සහන බලාපොරොත්තුවෙන් සිටින ජනතාව රජය කෙරෙහි විශ්වාසයක් තබා ඇති බවද ඔහු සඳහන් කරයි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here