Home Politics News Room : පාර්ලිමේන්තුවට පැමිණි ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

News Room : පාර්ලිමේන්තුවට පැමිණි ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

1
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා මේ වනවිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටියි.

2023 තුන්වැනි කාර්තුවේ සිට රටේ ආර්ථිකය යළි පිබිදීම ඇරඹුන බවත් 2024 දී 2%- 3% ක ආර්ථික වර්ධනයක් ලබා ගත හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර ඇති වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here