Home Gossip News Room : මැතිවරණය අවසන් වන තුරු දේශපාලන පක්ෂවලට සහයෝගය දැක්වීම හමුදා...

News Room : මැතිවරණය අවසන් වන තුරු දේශපාලන පක්ෂවලට සහයෝගය දැක්වීම හමුදා නිලධාරීන්ට තහනම්

0
0

 මැතිවරණය අවසන් වනතෙක් කිසිදු නිලධාරියකු, සෙසු නිලයකු හෝ සිවිල් සේවකයන්ට දේශපාලන පක්ෂවල රැස්වීම් සඳහා සහභාගි වීමද සපුරා තහනම් කර ඇත. ඔවුනට දේශපාලන පක්ෂ පිළිබඳ අනෙකුත් අය දැනුවත් කිරීම හා දේශපාලන පක්ෂ වෙනුවෙන් ක්‍රියාකාරීව පෙනී සිටීමද තහනම් කර තිබේ.

තැපැල් ඡන්දය පැවැත්වෙන දා (05 වැනිදා) සියලුම අයගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කිරීමටද ඒකක හා කඳවුරුවලට නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here