Home Local News Room : ආහාර ද‍්‍රව්‍ය කිහිපයක මිල දැනෙන්න අඩු කරයි.. නව මිල...

News Room : ආහාර ද‍්‍රව්‍ය කිහිපයක මිල දැනෙන්න අඩු කරයි.. නව මිල ගණන් මෙන්න..

0
0

ලංකා සතොස ආයතන විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික ද‍්‍රව්‍ය කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.

මුං ඇට, සුදු කව්පි, සුදු සීනි හා ලොකු ළුණු මෙසේ මිල පහළ දමා ඇත.

ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් සතොස ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here