11
ගම්පහ හෙනරත්ගොඩ කැප්පෙටිපොළ විද්‍යාලිය වාර්ෂික නිවාස ක්‍රීඩා උලෙළේ ජය හිමිකරගත් පෘථිවි නිවාසයට විදුහල්පතිනි සමන්තා මුණසිංහ මහත්මිය අතින් ශූරතාව පිරිනැමූ අයුරු හා දක්ෂතම ක්‍රීඩිකාව සෙනුෂි තමාෂාට සහ දක්ෂතම ක්‍රීඩකයා සිසිර කල්පනාට ශූරතා කුසලාන පිරිනැමු අයුරු.