Home Local News Room : ශිරාන් බාසික්ගේ ජාලය කොටුකර ගැනීමට පොලිස් මෙහෙයුම්: දේපළ පාලනය...

News Room : ශිරාන් බාසික්ගේ ජාලය කොටුකර ගැනීමට පොලිස් මෙහෙයුම්: දේපළ පාලනය කළ ටියුෂන් ගුරා පලා යයි ~

0
0

කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ශිරාන් බාසික්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහුගේ මත්ද්‍රව්‍ය සහ ව්‍යාපාරික ජාලයේ තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. එම තොරතුරුවලට අනුව, මෙම ජාවාරමට සහය දැක්වූ දේශීය සහ විදේශීයව සිටින සැකකරුවන් සිව්දෙනෙකු ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here