Home Local News Room : අසනීප වී සිටි නිලධාරියා අතට ලොඩඩ් ගිනි අවියක් දුන්නේ...

News Room : අසනීප වී සිටි නිලධාරියා අතට ලොඩඩ් ගිනි අවියක් දුන්නේ කවුද? ඥානසාර හිමියන්ගේ ආරක්ෂකයාගේ වෙඩි තැබීම පිටුපස සැකය! ~

0
0

රාජගිරිය, නාවල ශ්‍රී සද්ධර්මරාජික රජමහා විහාරස්ථානය ඇතුළෙන් අද පස්වරුවේ ඇසුණු ඒ තනි වෙඩි ශබ්දයත් එක්ක මුළු රටම ආයෙත් වතාවක් කැළඹිලා ගියා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ පුද්ගලික ආරක්ෂාවට යොදවා සිටි 36 හැවිරිදි පොලිස් නිලධාරියා සිය රාජකාරී ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්වීම පිටුපස ඇත්තේ සාමාන්‍ය සියදිවි නසාගැනීමක්ද, එහෙමත් නැත්නම් ඊට එහා ගිය සැකකටයුතු සිදුවීමක්ද යන්න ගැන දැන් සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here