Home Local News Room : මම නම වෙනස් කළ කතාව ඇමති ආනන්ද විජේපාලගේ බොරුවක්…!...

News Room : මම නම වෙනස් කළ කතාව ඇමති ආනන්ද විජේපාලගේ බොරුවක්…! – අර්ජුන් මහේන්ද්‍රන්… ~

0
0

හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තම නම වෙනස් කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල එල්ල කරන චෝදනා ඔහු විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මෙරට බලධාරීන්ට අවශ්‍යව සිටින අර්ජුන් මහේන්ද්‍රන්, තමන් හර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහු ලිපියක් මගින් දන්වා ඇත.

කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කරන්නේ හිටපු මහ බැංකු අධිපතිවරයා නම වෙනස් කර ඇති බවට රහස් පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි.

-emanisa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here