Home Local News Room : මහින්දයි ශිරන්තියි සිරගෙදර ඇතුළටම වාහන දාගෙන යන්නේ කොහොමද? රාජපක්ෂලාට...

News Room : මහින්දයි ශිරන්තියි සිරගෙදර ඇතුළටම වාහන දාගෙන යන්නේ කොහොමද? රාජපක්ෂලාට වෙනම නීතියක්ද? ~

0
0

එයාර්බස් මහා මගඩියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතාව බැලීම සඳහා දිනපතා විශාල පිරිසක් පැමිණෙන අතර, ඒ අතර ඔහුගේ දෙමව්පියන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ යන දෙපළද දිනපතා බන්ධනාගාරය වෙත පැමිණෙන ආකාරය මාධ්‍ය වාර්තා හරහා නිරන්තරයෙන් දක්නට ලැබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here