Home Local News Room : ශිරන්ති රාජපක්ෂට හදිසි බයිපාස් හෘද සැත්කමක්! – අලුයම නවලෝක...

News Room : ශිරන්ති රාජපක්ෂට හදිසි බයිපාස් හෘද සැත්කමක්! – අලුයම නවලෝක රෝහලේදී සැත්කම සිදුකරයි ~

0
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හෘද සැත්කමකට භාජනය වී ඇති බව වාර්තා වේ.

කොළඹ, නවලෝක පෞද්ගලික රෝහලේදී ඊයේ (10) පෙරවරු 05.00 ට පමණ මෙම සැත්කම සිදුකර ඇති බව සඳහන්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here