Home Local News Room : මරණ දඬුවම නියම වී සෞදි හිරේ ඉන්න අනෝජන්ගේ ආරක්‍ෂාව...

News Room : මරණ දඬුවම නියම වී සෞදි හිරේ ඉන්න අනෝජන්ගේ ආරක්‍ෂාව තහවුරු කලා – විජිත

0
0
සෞදි අරාබියේ දමාම් බන්ධනාගාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකික මරණ දඬුවම්ලාභී අනෝජන් සිවරාසා මහතාට පහරදීමක් සිදුවූ බවට වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් අවස්ථා දෙකකදී එරට බන්ධනාගාරය වෙත ගොස් බන්ධනාගාර ප්‍රධානියා සහ වෛද්‍යවරයා හමී සාකච්ඡා කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සිරමැදිරිය තුළ තවත් රැඳවියෙකු සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම ගැටුම හටගෙන ඇති අතර, එහිදී කිසිදු ආයුධයක් භාවිත කර නොමැති බවත්, ඔහුගේ මුහුණේ දක්නට ලැබී ඇත්තේ අනෙක් රැඳවියාගේ නියපොතු සලකුණු සහ සීරීම් තුවාල පමණක් බවත් බන්ධනාගාර වෛද්‍යවරයා තහවුරු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම, සිවරාසා මහතාගේ ජීවිතයට මේ වන විට කිසිදු තර්ජනයක් නොමැති බවත්, ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහුව බන්ධනාගාරයේ වෙනත් සිරමැදිරියකට මාරු කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවත් තානාපති කාර්යාලයට සහතික වී තිබේ.
අනෝජන් සිවරාසා මහතාගේ නඩුව මේ වන විට සෞදි අරාබි අධිකරණ බලධාරීන් හමුවේ විභාග වෙමින් පවතින අතර, අභියාචනාධිකරණය විසින් 2026 සැප්තැම්බර් 17 වන දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවත්, සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා මෙරට නීති විශේෂඥ කණ්ඩායමක සහ සෞදි නීති උපදේශකයන්ගේ සහයෝගයෙන් රජයේ සෘජු මැදිහත්වීම මත මේ වන විට කටයුතු යොදමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න

.share-box {
display: flex;
gap: 12px;
margin: 20px 0;
}

.share-btn {
flex: 1;
display: flex;
align-items: center;
justify-content: center;
gap: 10px;
padding: 14px;
border-radius: 10px;
text-decoration: none !important;
font-family: ‘Noto Sans Sinhala’, ‘Iskoola Pota’, Arial, sans-serif;
font-size: 16px;
font-weight: 800;
letter-spacing: 0.4px;
transition: transform 0.2s ease, box-shadow 0.2s ease;
cursor: pointer;
}

.share-btn:hover,
.share-btn:focus,
.share-btn:active {
text-decoration: none !important;
}

.share-btn span {
color: #ffffff !important; /* TEXT WHITE */
line-height: 1.35;
text-align: center;
}

.share-btn img {
width: 24px;
height: 24px;
}

/* Facebook */
.fb {
background: linear-gradient(135deg, #1877f2, #0f5bd8);
box-shadow: 0 4px 12px rgba(24,119,242,0.45);
}

/* WhatsApp */
.wa {
background: linear-gradient(135deg, #25d366, #1ebc5a);
box-shadow: 0 4px 12px rgba(37,211,102,0.45);
}

.share-btn:hover {
transform: translateY(-2px);
box-shadow: 0 6px 16px rgba(0,0,0,0.3);
}

(function () {
var url = window.location.href;

// Facebook Share
document.getElementById(“fbShare”).href =
“https://www.facebook.com/sharer/sharer.php?u=” +
encodeURIComponent(url);

// WhatsApp Share (LINK ONLY)
document.getElementById(“waShare”).href =
“https://api.whatsapp.com/send?text=” +
encodeURIComponent(url);
})();

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here