Home Local News Room : මිද්දෙණියේ කජ්ජාගේ’ පුතා ගිනිඅවියක් සමඟ හසුවේ… අවිය ගත්තේ තාත්තා...

News Room : මිද්දෙණියේ කජ්ජාගේ’ පුතා ගිනිඅවියක් සමඟ හසුවේ… අවිය ගත්තේ තාත්තා මැරූ පළිය ගන්නද? ~

0
0

ඝාතනයට ලක්වූ විදානගමගේ අරුණ ප්‍රියන්ත හෙවත් ‘මිද්දෙණියේ කජ්ජා’ යන අයගේ වැඩිමහල් පුත්‍රයා විදේශයක නිෂ්පාදිත ගිනිඅවියක් ද සමඟ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here