22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (ඔක්. 21) වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඊට පක්ෂව ඡන්ද 179ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 1කි.
සරත් වීරසේකර 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ය.