මෙය සමාජය තුළ බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක්. ඔබ දන්නවාද, අත්ලේ තිබෙන Flexor Tendon නම් වූ ඛණ්ඩරාව මඟිින් ඇඟිලි අත්ල දෙසට නැවීමට උපකාරී වෙනවා. Trigger Finger තත්වයේදී මෙම Flexor Tendon ඛණ්ඩරාව ඉදිමීමට ලක්වෙනවා. මෙවැනි අවස්ථා වලදී ඇඟිලි මඟින් සිදු කරන චලනයන්වලදී එක්වරම ඇඟිලි හිරවීමකට/ ලොක් වීමට භාජන වෙනවා. එසේම හිරවීමට ලක්වූ ඇඟිල්ල නැවත දිගහැරීමට උත්සාහ කිරීමේදී දැඩි වේදනාවක් ඔබට දැනිලා ඇති.
හේතු සාධක (Causes)
Rheumatoid Arthritis (රියුමැටොයි ආතරයිටිස්)
ට්ධභබ
දියවැඩියාව
රෝග ලක්ෂණ
අත්ල හා සම්බන්ධ ඇඟිලි කෙළවර ඇල්ලූ විට ඇති වන දැඩි වේදනාව (Tenderness)
ඇඟිල්ල ලොක් වීම නිසා බාහිරව එය කෙළින් කළ යුතු වීම (Manually)
හෝමියෝපති ප්‍රතිකාර (Homoeopathic Treatments)
රෝගී තත්වයට හෝමියෝපති ප්‍රතිකාර පවතී. මෙහිදී රෝගියාව සම්පූර්ණ පරීක්ෂාවකට භාජන කරන අතර සියලු රෝග ලක්ෂණයන් සලකා බලයි.
කිසිදු අතුරු ආබාධයකින් තොර මෙම හෝමියෝපති ඔෟෂධ ශරීරයට බෙහෙවින් හිතකරයි. වේදනා නාශකයන් අඩංගු නොවේ, ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
වෛද්‍ය උපදෙස් පිළිපැදීම, නියමිත මාත්‍රාවෙන් නියමිත වේලාවන්හිදී ලබාගන්නා හෝමියෝපති ඔෟෂධත් නිසා රෝගියාට ඉක්මන් සුවය ලබා දේ.
එම නිසා හෝමියෝපති නම් වූ අතිවිශිෂ්ට වෛද්‍ය ක්‍රමය පිළිබඳව දැන ගැනීමට පැමිණ ඒ සඳහා යොමුවීමට කාලය එළැඹ ඇත.
විජිත කේ. පතිරණ
වෛද්‍ය
හසිත
සුබසිංහ
BHMS (Bachelor of Homoeopathy Medicine &
Surgery ,
Kolkata)
0771175513 / 075 9125926