Home Local News Room : සජිත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන කැදැල්ලට ආවේ කැදැල්ලෙන් මොකක්...

News Room : සජිත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන කැදැල්ලට ආවේ කැදැල්ලෙන් මොකක් ගන්නද? VIDEO

11
0

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් හා නිවාස අලංකරණ ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රදර්ශනය ලෙස සැලකෙන කැදැල්ල Construction Expo මෙවර කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියේය. ගෘහ භාණ්ඩ හා ගෘහෝපකරණ, ගෘහ අලංකරණය, දේපළ වෙළඳාම්, භූමි අලංකරණය, උළු, ග්‍රැනයිට්, නානකාමර උපාංග, මුළුතැන්ගෙයි උපකරණ, විදුලි භාණ්ඩ, තීන්ත, බිත්ති සැලසුම්, සිවිලිම් සැරසිලි, ආලෝකකරණය, තිර රෙදි සහ බැංකු හා රක්ෂණ රක්ෂණ සේවා වැනි ක්ෂේත්‍රවලට අයත් සමාගම් හා ආයතනවල කුටි 200කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයේදී දැකබලා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබී තිබුණි.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here