සමාජ ජාලා ක්රියාකාරිකයකු මෙන්ම මත පලකරන්නෙකු වන සුවින් මුතුකුමාරණ මහතා සදහන් කරන්නේ ඉදිරි පැය 48දී ICCය මගින් ශ්රී ලංකා ක්රිකට් වාරණයක් පැනවීමට ඉඩ ඇති බවයි.
ක්රිකට් ක්රිඩාවට දේශපාලන අත ගැසීම් පැමිණියහොත් ICC වාරණයක් පැමිණිය හැකි බව දේශපාලන පිටියේ මෙන්ම සමාජ ජාලාතුලද යම් කතාබහක් පසුගිය දිනවල නිර්මාණයවී තිබුනා.