Home Local News Room : සියළු දුරකතන සමාගම්වලින් ඒකාබද්ද නිවේදනයක්…

News Room : සියළු දුරකතන සමාගම්වලින් ඒකාබද්ද නිවේදනයක්…

2
0

මෙරට ක්‍රියාත්මක සියළුම විදුලි සංදේශ සේවා සපයන ආයතන විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

එමඟින් ඔවුන් සඳහන් කරන්නේ ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය සේවාවන් සදහා වන බදු ප්‍රතිශතයන් ඉහල දැමීමට සිදුවී ඇති බවයි.

වැට් බදු අනුපාතය සියයට දහ අට දක්වා වැඩිකර තිබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් සමාගම් කියා සිටියි.

අදාළ නිවේදනය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here