Home Local News Room : අනුර ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

News Room : අනුර ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

1
0

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද(05) ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් හමුවී තිබේ.

අපගේ ද්විපාර්ශ්වික සබඳතාව සහ එය තවදුරටත් ගැඹුරු වීමෙන් ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ ඉදිරි මාවත ගැන ද හොඳ සාකච්ඡාවක් පැවැත්වූ බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිසක් අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here