Home Local News Room : විමල්ලාත් විරුද්ධයි! මෛත්‍රීලාත් විරුද්ධයි! අනුර කුමාරලාත් විරුද්ධයි! අනුර යාපලාත්...

News Room : විමල්ලාත් විරුද්ධයි! මෛත්‍රීලාත් විරුද්ධයි! අනුර කුමාරලාත් විරුද්ධයි! අනුර යාපලාත් විරුද්ධයි! සුමන්තිරන්ලාත් විරුද්ධයි! අයවැයට දැන් ඩලස්ලාත් විරුද්ධයි! (VIDEO)

7
0

හෙට (22) පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසුමේදී ඊට සහාය දීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බව නිදහස ජනතා සභාවේ ප්‍රධානියකු වන ජී.එල්. පීරිස් මහතා සදහන් කර සිටියේය.

අද පැවැති මාධ්‍ය සාකච්ජාවකදී ඒ මහතා කියා සිටියේ දැවෙන ප්‍රශ්න කිසිවකට මෙවර අයවැයෙන් පිළිතුරු ලබා දී නැති බවකි.

අයවාැයට විපක්ෂය නියෝජනය කරන පක්ෂ සහ කණ්ඩායම් රැසක්ම මේ වනවිට අයවැයට විරුද්ධව ජන්දය දෙන බව ප්‍රකාශ කොට ඇත.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here