Home Local News Room : දුප්පත් ජනතාවගෙන් 58%කට සහනාධාර ලැබෙන්නේ නෑ! දුප්පතුන්ට සහන දෙන්න...

News Room : දුප්පත් ජනතාවගෙන් 58%කට සහනාධාර ලැබෙන්නේ නෑ! දුප්පතුන්ට සහන දෙන්න සජිත්ගෙන් අලුත් ක්‍රමයක්! මහාචාර්යවරියකගේ වාර්තාවක් සජිත් ‌පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)

5
0

දුප්පත් ජනතාවගෙන් 58%කට සහනාධාර නොලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ තමන් නව ක්‍රමයක් යටතේ සහන හිමිවිය යුතු දුප්පත් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බවකි.

එහිදී මහාචාර්ය දිලිනි ගුණවර්ධන සකස් කළ වාර්තාවක්ද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් ‌කළේය.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here