Home Local News Room : සුනාමියෙන්- කොරෝනාවෙන් -ඇන්ටිජන්වලින්-පොහොරවලින්-සීනිවලින්-සුදුලූණුවලින්-පොල්තෙල්වලින් හොරා කෑවා! පොහොට්ටුවේ ඔක්කොම මේ හොරාකෑමට...

News Room : සුනාමියෙන්- කොරෝනාවෙන් -ඇන්ටිජන්වලින්-පොහොරවලින්-සීනිවලින්-සුදුලූණුවලින්-පොල්තෙල්වලින් හොරා කෑවා! පොහොට්ටුවේ ඔක්කොම මේ හොරාකෑමට වගකියන්න ඕන! චමින්ද විජේසිරි පොහොට්ටු ආණ්ඩුවේ හොරකම් ගැන කියද්දී පොහොට්ටු මන්ත්‍රීවරු මහබැංකුව කොල්ලකාපු එක මතක් කරයි! කව්ද කළේ.. කව්ද කළේ.. කොන්ද කෙළින් තියන් කියනවා මනුස්සයෝ රනිල් කළේ කියලා! අද ලැජ්ජ නැතිව රනිල්ව වර්ණනා කරනවා! ‌චමින්ද පොහොට්ටුවට කට උත්තර නැති කරයි! VIDEO

11
0

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාදවිවාද මතුවිය.

ඒ සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු කළ සමයේ සිදුවූ බව කියන කොරෝනා -ඇන්ටිජන්-පොහොර-සීනි-සුදුලූණු-පොල්තෙල්වංචා පිළිබදව අදහස් පළකිරීමේදීය.

මේ ඊට සම්බන්ධ වීඩියෝවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here