Home Local News Room : සෞදියට යලිත් පහර දේ… මක්කම මීලග ඉලක්කයලු! ~

News Room : සෞදියට යලිත් පහර දේ… මක්කම මීලග ඉලක්කයලු! ~

0
0

සවුදි අරාබියේ අගනුවර වන රියාද්හි පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත දින දෙකක් ඇතුළත එල්ල වූ දෙවන ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීන් තහවුරු කළ බව BBC පුවත් සේවය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here