Home Local News Room : යසාරාගේ සාක්ෂියෙන් යෝෂිතට බඩු බනිස්…!” – ‘කේන්දර නොගැළපුණාට, ලක්ෂ...

News Room : යසාරාගේ සාක්ෂියෙන් යෝෂිතට බඩු බනිස්…!” – ‘කේන්දර නොගැළපුණාට, ලක්ෂ 735ක හොර සල්ලිවලින් මාලිගාව හදන්න ගියේ මටයි’ – යෝෂිත, යසාරාගේ ආදර අවනඩුව! ~

1
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති රුපියල් ලක්ෂ 735කට ආසන්න අයථා වත්කම් සහ මුදල් විශුද්ධිකරණ (Money Laundering) නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මුළු රටම මවිත කරවන අතිශය ආන්දෝලනාත්මක රහස් රැසක් හෙළි වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here