Home Local News Room : මීගමුවේ ගැටුමට හේතුවී ඇත්තේ “කටුවැල්ලේගම සුරේෂ්” බන්ධනාගාර නිලධාරියකුට මරණ...

News Room : මීගමුවේ ගැටුමට හේතුවී ඇත්තේ “කටුවැල්ලේගම සුරේෂ්” බන්ධනාගාර නිලධාරියකුට මරණ තර්ජනය කිරීමෙන්! ~

0
0

මීගමුවේ බන්ධනාගාරයේ ගැටුම ආරම්භ වී ඇත්තේ තමන්ට ව්‍යායාම කිරීම සඳහා කාලය ප්‍රමාණවත් නැති බව කියමින් “කටුවැල්ලේගම සුරේෂ්” රැඳවියා බන්ධනාගාර නිලධාරියකුට මරණ තර්ජනය කරමින් කලහාකාරීව හැසිරීමත් සමඟම බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් හමුවේ ඊයේ (14) කරුණු වාර්තා කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here