Home Local News Room : ළමා අපයෝජන නඩුවට හේමරතන හිමි අධිකරණයට පැමිණි මෝටර් රථය...

News Room : ළමා අපයෝජන නඩුවට හේමරතන හිමි අධිකරණයට පැමිණි මෝටර් රථය ගැනත් වාර්තාවක් ඉල්ලයි! ~

0
0
ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් විභාග වන නඩුවක් සඳහා සැකකාර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි අද (21) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

මෙහිදී, සැකකාර හිමිනම නීතිඥවරයාගේ මෝටර් රථයේ නැගී අධිකරණ භූමියට පැමිණ ඇති අතර, ඒ සම්බන්ධයෙන් අධිකරණ භූමියට පැමිණි ආකාරය පිළිබඳව වාර්තාවක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් ආරක්ෂාව භාර ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇත.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here