Home Local News Room : මෝදර දේවාලයේ ප්‍රධාන කපුවා මම… කරන්දෙණිය සුද්දා මාව මරන්න...

News Room : මෝදර දේවාලයේ ප්‍රධාන කපුවා මම… කරන්දෙණිය සුද්දා මාව මරන්න හොයනවා…. ~

0
0

මගේ ගිණුමට කෝටි 33ක් දැම්මේ ලොකු පැටී කියලා තාම ඔප්පු කරලා නෑ… 

සුද්දා හදන්නේ දේවාලය අල්ලාගෙන කළු සල්ලි සුදු කරන්න…  

අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ප්‍රධාන කපු මහතා වන දිනේෂ් කුමාර සහ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අතර පැවති මෙම විශේෂ සාකච්ඡාව ආරම්භ වන්නේ අසාමාන්‍ය මුහුණුවරකිනි. ඒ සාකච්ඡාවට එක්වන කපු මහතා සිය මුහුණ ආවරණය කරගෙන හෝ බොඳ කරගෙන ඊට පෙනී සිටීමයි . 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here