Home Local News Room : සජිත් කියන්නේ උද්දච්චයෙක්… ඔලමොට්ටලයෙක්… ජනතාව ළං වෙනවට අකමැති තවත්...

News Room : සජිත් කියන්නේ උද්දච්චයෙක්… ඔලමොට්ටලයෙක්… ජනතාව ළං වෙනවට අකමැති තවත් බඩුවක්! – විදර්ශන සජිත්ගේ ගුණ වයයි ~

0
0

සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස විවේචනය කරමින් විදර්ශන කන්නන්ගර මහතා විසින් ප්‍රකාශයක් සිදු කර තිබේ.

දේශපාලන ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රවණතා සහ නායකයින්ගේ හැසිරීම් රටාවන් දැඩි ලෙස විවේචනය කරමින් ඔහු සඳහන් කර ඇත්තේ “සජිත් කියන්නේ ඔලමොට්ටලයෙක්, උද්දච්චයෙක්, ජනතාවට ළං වෙනවට අකමැති තවත් බඩුවක්!” යනුවෙනි. දේශපාලන වේදිකාව තුළ නායකයින්ගේ ජනප්‍රියතාව සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මතු වී ඇති මෙම විවේචනාත්මක අදහස් මේ වන විට පුළුල් කතාබහට ලක්ව තිබේ.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here