ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක පාතාල කල්ලි නායකයන් දෙදෙනෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර වැලිසර බන්ධනාගාරය තුළදී ඊයේ (2026 සැප්තැම්බර් 22) පස්වරුවේ දරුණු ද්වන්ධ ගැටුමක් හටගෙන තිබෙනවා.








