ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සිදුවූ අතිශය ආන්දෝලනාත්මක සහ අඳුරුතම සන්ධිස්ථානයක් ලෙස සැලකෙන 2010 ඓතිහාසික ජනාධිපතිවරණයේ සැබෑ ප්‍රතිඵලය මුළුමනින්ම කොල්ලකෑ බවට, එදා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සෘජුවම රැඳී සිටි ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයෙකු වන ආනන්ද ජයකොඩි මහතා චමුදිත සමරවික්‍රම සමඟ පැවති ‘Truth with Chamuditha’ වැඩසටහනේදී අතිශය බරපතළ සාක්ෂි සහිතව පුපුරුවා හැර තිබෙනවා.








