Home Local News Room : ගල්අඟුරු ගනුදෙනු… හිටපු ඇමති ජයකොඩි ඇතුළු 18කට වැඩ වරදීද?

News Room : ගල්අඟුරු ගනුදෙනු… හිටපු ඇමති ජයකොඩි ඇතුළු 18කට වැඩ වරදීද?

0
0
ගල්අඟුරු ගනුදෙනු වලට අදාළ යම් වැරදි ක්‍රියාමාර්ග වලට සම්බන්ධ බවට හඳුනා ගැනුණු හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇතුළු 18 දෙනාට ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ලබන (09) වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අනුව හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇතුළු 18 දෙනාගේ එම කරුණුද සලකා බැලීමෙන් පසු කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කිරීමට නියමිත අතර අවසාන වාර්තාව ලබන මාසයේ බාරදීමට නියමිත බව වාර්තා වේ
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් ගල්අඟුරු සමාගමේ නියෝජිතයකු ඇතුළු දෙදෙනකුගෙන් පසුගියදා ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඉදිරි දිනවලදී තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න

.share-box {
display: flex;
gap: 12px;
margin: 20px 0;
}

.share-btn {
flex: 1;
display: flex;
align-items: center;
justify-content: center;
gap: 10px;
padding: 14px;
border-radius: 10px;
text-decoration: none !important;
font-family: ‘Noto Sans Sinhala’, ‘Iskoola Pota’, Arial, sans-serif;
font-size: 16px;
font-weight: 800;
letter-spacing: 0.4px;
transition: transform 0.2s ease, box-shadow 0.2s ease;
cursor: pointer;
}

.share-btn:hover,
.share-btn:focus,
.share-btn:active {
text-decoration: none !important;
}

.share-btn span {
color: #ffffff !important; /* TEXT WHITE */
line-height: 1.35;
text-align: center;
}

.share-btn img {
width: 24px;
height: 24px;
}

/* Facebook */
.fb {
background: linear-gradient(135deg, #1877f2, #0f5bd8);
box-shadow: 0 4px 12px rgba(24,119,242,0.45);
}

/* WhatsApp */
.wa {
background: linear-gradient(135deg, #25d366, #1ebc5a);
box-shadow: 0 4px 12px rgba(37,211,102,0.45);
}

.share-btn:hover {
transform: translateY(-2px);
box-shadow: 0 6px 16px rgba(0,0,0,0.3);
}

(function () {
var url = window.location.href;

// Facebook Share
document.getElementById(“fbShare”).href =
“https://www.facebook.com/sharer/sharer.php?u=” +
encodeURIComponent(url);

// WhatsApp Share (LINK ONLY)
document.getElementById(“waShare”).href =
“https://api.whatsapp.com/send?text=” +
encodeURIComponent(url);
})();

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here