Home Local News Room : Legal Team Set to Travel to Saudi Arabia for...

News Room : Legal Team Set to Travel to Saudi Arabia for Anojan Sivarasa’s Appeal

0
0
ආගමික අපහාසය පිළිබඳ චෝදනාවක් මත සෞදි අරාබියේදී සිර දඬුවම මරණ දණ්ඩනයක් දක්වා සංශෝධනය වූ ශ්‍රී ලාංකික තරුණයකු වන අනෝජන් සිවරාසා නිදහස් කරගැනීම හෝ ඔහුගේ දඬුවම ලිහිල් කරගැනීම සඳහා වන ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය සකස් කිරීමේ අරමුණින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අසාර්ඩ් නවාෆි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව්පුද්ගල නියෝජිත කණ්ඩායමක් ලබන අඟහරුවාදා එරට බලා පිටත්ව යාමට නියමිතය.
මෙම නියෝජිත කණ්ඩායමට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරුන් ඇතුළත් වේ.
මෙම ගැටලුවට වඩාත් යහපත් ආකාරයෙන් විසඳුම් සෙවීම සඳහා සෞදි අරාබි නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමටද මෙම කණ්ඩායම සැලසුම් කර ඇත.
අතිරේක සොලිසිටර් ජනරාල් අසාර්ඩ් නවාෆි මහතා සඳහන් කර ඇත්තේ, මෙම නඩුව මෙහෙයවනු ලබන නීති සමාගම් දෙකක නියෝජිතයන් හමුවී එරට ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලිය සඳහා වන ලේඛන අවසන් කිරීමට පියවර ගන්නා බවයි. අදාළ නීති සමාගම් දෙකෙහි සේවය ලබාගෙන ඇත්තේ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසිනි.
මේ අතර, අනෝජන් සිවරාසා වෙනුවෙන් සමාව අයැදිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ලිපියක් රැගත් පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක්ද ඉදිරියේදී සෞදි අරාබියේ සංචාරය කිරීමට නියමිතව ඇත.
මේ පුවත තව අයට බලන්න

.share-box {
display: flex;
gap: 12px;
margin: 20px 0;
}

.share-btn {
flex: 1;
display: flex;
align-items: center;
justify-content: center;
gap: 10px;
padding: 14px;
border-radius: 10px;
text-decoration: none !important;
font-family: ‘Noto Sans Sinhala’, ‘Iskoola Pota’, Arial, sans-serif;
font-size: 16px;
font-weight: 800;
letter-spacing: 0.4px;
transition: transform 0.2s ease, box-shadow 0.2s ease;
cursor: pointer;
}

.share-btn:hover,
.share-btn:focus,
.share-btn:active {
text-decoration: none !important;
}

.share-btn span {
color: #ffffff !important; /* TEXT WHITE */
line-height: 1.35;
text-align: center;
}

.share-btn img {
width: 24px;
height: 24px;
}

/* Facebook */
.fb {
background: linear-gradient(135deg, #1877f2, #0f5bd8);
box-shadow: 0 4px 12px rgba(24,119,242,0.45);
}

/* WhatsApp */
.wa {
background: linear-gradient(135deg, #25d366, #1ebc5a);
box-shadow: 0 4px 12px rgba(37,211,102,0.45);
}

.share-btn:hover {
transform: translateY(-2px);
box-shadow: 0 6px 16px rgba(0,0,0,0.3);
}

(function () {
var url = window.location.href;

// Facebook Share
document.getElementById(“fbShare”).href =
“https://www.facebook.com/sharer/sharer.php?u=” +
encodeURIComponent(url);

// WhatsApp Share (LINK ONLY)
document.getElementById(“waShare”).href =
“https://api.whatsapp.com/send?text=” +
encodeURIComponent(url);
})();

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here