Home Local News Room : සෞදියට යලිත් පහර දේ… මක්කම මීලග ඉලක්කයලු! ~ Local News Room : සෞදියට යලිත් පහර දේ… මක්කම මීලග ඉලක්කයලු! ~ October 12, 2026 Modified date: October 12, 2026 0 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail සවුදි අරාබියේ අගනුවර වන රියාද්හි පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත දින දෙකක් ඇතුළත එල්ල වූ දෙවන ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීන් තහවුරු කළ බව BBC පුවත් සේවය වාර්තා කරයි. Join @LankaNewsRoom on Telegram