හිටපු ජනපති මහින්ද රාජපක්ෂව ඔහු ප්රතිකාර ලබමින් සිටි පෞද්ගලික රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබෙනවා.
ආරංචි මාර්ග පවසන්නේ ඊයේ (13) රාත්රී 9.30ට පමණ හිටපු ජනාධිපතිවරයාව මෙසේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කළ බවයි.
මේ අතර රිමාන්ඩ් කර සිටින ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ද කොළඹ ජාතික රෝහලේ හෘදය රෝග අංශයේ ප්රතිකාර ලබමින් සිටිනවා.
මේ පුවත තව අයට බලන්න