Home Local News Room : අයවැයෙන් සහන දුන්නොත් භයානක පනත් ටිකත් සම්මත කරගන්න පුළුවන්...

News Room : අයවැයෙන් සහන දුන්නොත් භයානක පනත් ටිකත් සම්මත කරගන්න පුළුවන් – වාසුදේව නානායක්කාර ~

0
0

මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබා දීමට අපහොසත් වුවහොත් ජනතා කෝපය ආණ්ඩුවට එල්ල වනු ඇතැයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

දැනට ජනතාව අතර ක්‍රියාකාරී විරෝධයක් ආණ්ඩුවට නොමැති බවද ප්‍රජාතන්ත්‍ර විරෝධී අණ පනත් පවා ජනතාවට නොදැනෙන බවත් ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුවද එම අණ පනත් ජනතාවගේ අයිතිවාසිකම් හමුවේ ඇති බරපතළ අනතුරක් බවද වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here