Home Local News Room : latest news Local News Room : latest news August 28, 2026 Modified date: August 28, 2026 0 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail මෑතකදී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ශිරාන් බාසික් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. Join @LankaNewsRoom on Telegram