Home Local News Room : දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි – Lakbima.net

News Room : දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි – Lakbima.net

11
0

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here