Home Local News Room : මෙල්බර්න් දැරියන් හය දෙනෙකු අපයෝජනය කළ නාඕටුන්නේ හිමිට වසර... Local News Room : මෙල්බර්න් දැරියන් හය දෙනෙකු අපයෝජනය කළ නාඕටුන්නේ හිමිට වසර 13ක සිරදඬුවමක්! ~ October 9, 2026 Modified date: October 9, 2026 0 0 FacebookTwitterLinkedinWhatsAppViber ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ධම්ම සරණ විහාරයේදී කුඩා දැරියන් හයදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ 71 හැවිරිදි නාඕටුන්නේ විජිත භික්ෂුවට වසර 13ක් සහ මාස දෙකක සිරදඬුවමක් නියම කිරීමට එරට වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණය නියෝග කර තිබේ. Join @LankaNewsRoom on Telegram